Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.


Contact No
070 570 9983

Work Hours
Everyday: 9.30AM - 6.30PM

Pesuru Accounting | ගිණුම්කරණය 12 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු

රු2,000.00

Pesuru Accounting Grade 12 Past Papers – 1985-2022  පසුගිය විභාග ✅ බහුවරණ සහ රචනා ප්‍රශ්න  පිළිතුරු සමඟ

Out of stock

අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය (12 ශ්‍රේණිය) විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Accounting Grade 12 Past Papers. 1985 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ සහ රචනා ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුළත් වන පේසුරු ප්‍රකාශනයකි.

? ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:

? පළමුවන ග්‍රන්ථයගිණුම්කරණ න්‍යාය/ප්‍රමිත
? දෙවන ග්‍රන්ථයගිණුම්කරණ සමීකරණ හා ලාභ සමීකරණ
? තෙවන ග්‍රන්ථයඋපයෝගී පොත් හා ලෙජර් ගිණුම්, වැරදි නිවැරදි කිරීමේ සටහන්, බැංකු සැසඳුම් ප්‍රකාශ
? සිව්වන ග්‍රන්ථයනිෂ්පාදන ගිණුම්, පාලන ගිණුම්
? පස්වන ග්‍රන්ථයඅසම්පූර්ණ සටහන්, ලාභ අරමුණු කර නොගත් සංවිධාන ගිණුම්
? හයවන ග්‍රන්ථයහවුල් ව්‍යාපාර

සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුළත් වන අතර, කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.