Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
රු2,000.00
Pesuru Accounting Grade 12 Past Papers – 1985-2022 පසුගිය විභාග ✅ බහුවරණ සහ රචනා ප්‍රශ්න පිළිතුරු සමඟ
Out of stock
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය (12 ශ්‍රේණිය) විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Accounting Grade 12 Past Papers. 1985 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ සහ රචනා ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුළත් වන පේසුරු ප්රකාශනයකි.
? ග්රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:
? පළමුවන ග්‍රන්ථය – ගිණුම්කරණ න්‍යාය/ප්‍රමිත
? දෙවන ග්‍රන්ථය – ගිණුම්කරණ සමීකරණ හා ලාභ සමීකරණ
? තෙවන ග්‍රන්ථය – උපයෝගී පොත් හා ලෙජර් ගිණුම්, වැරදි නිවැරදි කිරීමේ සටහන්, බැංකු සැසඳුම් ප්‍රකාශ
? සිව්වන ග්‍රන්ථය – නිෂ්පාදන ගිණුම්, පාලන ගිණුම්
? පස්වන ග්‍රන්ථය – අසම්පූර්ණ සටහන්, ලාභ අරමුණු කර නොගත් සංවිධාන ගිණුම්
? හයවන ග්‍රන්ථය – හවුල් ව්‍යාපාර
සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුළත් වන අතර, කුඩා ග්රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.
Weight | 0.7 kg |
---|---|
Author | |
Grade | A/L |
Medium | |
Publisher | |
Subject | Accounting |
Reviews
There are no reviews yet.