Pesuru Econ | ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු

රු1,500.00

Pesuru Economics Past Papers Grade 12 – 2004-2024 පසුගිය විභාග බහුවරණ සහ රචනා ප්‍රශ්න  පිළිතුරු සමඟ

7 in stock (can be backordered)

SKU: pesuru_15 Categories: , , Tag:

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව (12 ශ්‍රේණිය) විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Economics Past Papers Grade 12 . 2004 සිට 2024  දක්වා පසුගිය විභාග  බහුවරණ සහ රචනා ප්‍රශ්න  ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ.  කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආචාරිණී එන්.ඩී.මුතුතන්ත්‍රී (M.A.Econ Spec.PGDE) මහත්මිය විසින් සංස්කරණය කර ඇති පේසුරු ප්‍රකාශනයකි.

ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:

පළමු ග්‍රන්ථය
ආර්ථික විද්‍යාව හැඳින්වීම
ඉල්ලුම් සැපයුම් නම්‍යතාවය සහ වෙළෙඳපොළ සමතුලිතය
වෙළෙඳපොළට රජය මැදිහත්වන ආකාරය

දෙවන ග්‍රන්ථය
වෙළෙඳපොළ තුළ නිෂ්පාදන සංවිධාන හැසිරීම සහ නිෂ්පාදන සාධක වෙළෙඳපොළ
ජාතික ගිණුම්කරණය
සාර්ව ආර්ථික සමතුලිතය

තෙවන ග්‍රන්ථය
ආර්ථික විද්‍යාව හැඳින්වීම
ඉල්ලුම් සැපයුම් නම්‍යතාවය සහ වෙළෙඳපොළ සමතුලිතය
වෙළෙඳපොළට රජය මැදිහත්වන ආකාරය
වෙළෙඳපොළ තුළ නිෂ්පාදන සංවිධාන හැසිරීම සහ නිෂ්පාදන සාධක වෙළෙඳපොළ
ජාතික ගිණුම්කරණය
සාර්ව ආර්ථික සමතුලිතය

 සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද  ඇතුළත් වන අතර, කුඩා ග්‍රන්ථ කිහිපයක්  යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.

Weight 0.47 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Economics

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Econ | ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *