Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.


Contact No
070 570 9983

Work Hours
Everyday: 9.30AM - 6.30PM

Pesuru Agriculture Essay | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු

රු800.00

? Pesuru Agriculture Essay Past Papers – 2000-2023 ? පසුගිය විභාග ✅ රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතයි. ?

5 in stock

? අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Agriculture Essay Past Papers ?. 2000 ? සිට 2023 ? දක්වා පසුගිය විභාග රචනා ප්‍රශ්න ✅ සහ පිළිතුරු ? ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ. ? ජාතික පාසල් ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc.(Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇති පේසුරු ප්‍රකාශනයකි.

? ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:

? ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය
☀️ දේශගුණික සාධක
?️ පාංශු පරිසරය හා බෝග වගාව
? ශාක පෝෂණය
? බිම් සැකසීම
? ජල සම්පාදනය හා ජල වහනය
? ශාක කායික විද්‍යාව
? ශාක ප්‍රචාරණය
? ශාක අභිජනනය
? පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
? නිර්පාංශු වගාව
? පළිබෝධ කළමනාකරණය
? ආහාර හා පෝෂණය
? පසු අස්වනු තාක්ෂණය
? සත්ත්ව පාලනය
? කෘෂි ආර්ථික විද්‍යාව
? තිරසාර කෘෂිකර්මය
? කෘෂි සෞඛ්‍ය ගැටලු
කෘෂිකාර්මික අභියෝග

? සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ? ඇතුළත් වන අතර, කුඩා ග්‍රන්ථ කිහිපයක් ? යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.

Weight 0.2 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Agriculture

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Agriculture Essay | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *