Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
රු2,000.00
? Pesuru Accounting Past Papers Grade 13 – 1985-2022 ? පසුගිය විභාග ✅ බහුවරණ සහ රචනා ප්‍රශ්න ? පිළිතුරු සමඟ ?
1 in stock
අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය (13 ශ්‍රේණිය) විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Accounting Past Papers Grade 13. 1985 සිට 2022 දක්වා පසුගිය විභාග බහුවරණ සහ රචනා ප්‍රශ්න ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ. සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුළත් වන පේසුරු ප්රකාශනයකි.
? ග්රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:
? පළමුවන ග්‍රන්ථය – ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත
? දෙවන ග්‍රන්ථය – සමාගම් ගිණුම් (කොටස් නිකුතුව, අවසාන ගිණුම්)
? තෙවන ග්‍රන්ථය – මුදල් ප්‍රවාහ ප්‍රකාශ, ගිණුම්කරණ අනුපාත
? සිව්වන ග්‍රන්ථය – පිරිවැය ගිණුම්කරණ න්‍යාය, ද්‍රව්‍ය පිරිවැය, ශ්‍රම පිරිවැය
? පස්වන ග්‍රන්ථය – පොදු කාර්ය පිරිවැය
? හයවන ග්‍රන්ථය – ආන්තික පිරිවැය, යෝජනා තීරණ
සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුළත් වන අතර, කුඩා ග්රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.
Weight | 0.7 kg |
---|---|
Author | |
Grade | A/L |
Medium | |
Publisher | |
Subject | Accounting |
Reviews
There are no reviews yet.