Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.


Contact No
070 570 9983

Work Hours
Everyday: 9.30AM - 6.30PM

Chemistry Short Notes | රසායන විද්‍යාව 12-13 ශ්‍රේණි කෙටි සටහන් (03 කොටස)

රු255.00

? A/L Organic Chemistry Short Notes – සිංහල මාධ්‍යය (12-13 ශ්‍රේණිය) ?✨ කාබනික සංයෝග, IUPAC නාමකරණය, බෙන්සීන්, හයිඩ්‍රෝකාබන සහ තවත් විෂයයන්! ??

2 in stock

SKU: padanama_31 Categories: , Tags: ,

? අ.පො.ස. උසස් පෙළ – Organic Chemistry Short Notes (සිංහල මාධ්‍යය) ??

අ.පො.ස. උසස් පෙළ 12-13 ශ්‍රේණිය රසායන විද්‍යාව සඳහා අත්‍යවශ්‍ය Chemistry Short Notes ?✨. නව විෂය නිර්දේශයට අනුකූලව, මෙම කාබනික රසායනය (Organic Chemistry) කෙටි සටහන් පොත පදනම අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන අංශය මඟින් සම්පාදනය කර ඇත.

?‍? රසායන විද්‍යා පළපුරුදු ආචාර්ය මණ්ඩලයක් විසින් සම්පාදිත මෙම පොත, විෂය නිර්දේශයේ අත්‍යවශ්‍ය මාතෘකා සරලව සහ පැහැදිලිව විස්තර කරයි.

? සෙදී ඇති විෂය ඒකක (11):
කාබනික සංයෝග ?
සමාවයවිකතාව ?
IUPAC නාමකරණය ?️
කාබනික රසායනයේ යාන්ත්‍රණ ප්‍රතිකාරක හා ප්‍රතික්‍රිය ⚛️
කාබන්වල අන්තර්මධ්‍ය සංකීර්ණ ?️
හයිඩ්‍රෝකාබන ?
අල්කයිල් හේලයිඩ ?
බෙන්සීන් ?
ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ?️
නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග ?
ආම්ලිකතා හා භාෂ්මිකතා විචලනය ⚖️

? රූප සටහන් සහිත කෙටි සටහන් ?
? Organic Chemistry Short Notes මඟින් විභාගයට සාර්ථකව සූදානම් වන්න! ??

Weight 0.1 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Chemistry

Reviews

There are no reviews yet.

Be the first to review “Chemistry Short Notes | රසායන විද්‍යාව 12-13 ශ්‍රේණි කෙටි සටහන් (03 කොටස)”

Your email address will not be published. Required fields are marked *