Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
රු1,850.00
A/L Chemistry – Chalaka Rasayanaya (Reaction Kinetics) Sinhala Medium – Hemachandra Basnayaka. MCQ සහ Theory ඇතුළත්.
3 in stock
අ.පො.ස. උසස් පෙළ – චාලක රසායනය (Reaction Kinetics)
හේමචන්ද්‍ර බස්නායක මහතා විසින් රචිත මෙම චාලක රසායනය පොත, 2022 නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත. රසායනික ප්‍රතික්‍රියාවන්ගේ සිඝ්‍රතාවය සහ එය බලපාන සාධක පිළිබඳව සිසුන්ට විශද අවබෝධයක් ලබා දීමට මෙය ඉතා ප්‍රයෝජනවත් ය.
🧪 පොතේ අන්තර්ගතය:
ප්‍රතික්‍රියා සිඝ්‍රතාවය හා එය බලපාන සාධක
ප්‍රතික්‍රියා සිඝ්‍රතාවය සහ කාලය
ප්‍රතික්‍රියාවක් සිදුවීමට අවශ්‍ය තත්ව
ප්‍රතික්‍රියාවේ පෙළ
අර්ධ ජීව කාලය
උත්ප්‍රේරක සහ යාන්ත්‍රණ
සීඝ්‍රතාව හා විද්‍යාත්මක විශ්ලේෂණ
🧪 අමතරව ඇතුළත් කර ඇති වටිනා අංග:
ප්‍රායෝගික පරීක්ෂණ වල විස්තර
ප්‍රශ්න හා පිළිතුරු සහිත අභ්‍යාස රැසක්
සරල සාරාංශ, වගු, රූප සටහන්
📚 මෙම පොත නියම වශයෙන්ම:
විභාග සූදානමට
ගැටලු විසඳීමේ පුහුණුවට
විෂය නිර්දේශයට අනුකූලව රසායනය සවිමත් කිරීමට
Weight | 0.45 kg |
---|---|
Author | |
Grade | A/L |
Medium | |
Publisher | |
Subject | Chemistry |
Reviews
There are no reviews yet.