Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.


Contact No
070 570 9983

Work Hours
Everyday: 9.30AM - 6.30PM

Physics Geekiyanage | තාප භෞතිකය – unit 04

රු1,000.00

? Geekiyanage Physics 12 Grade – Thapaya –තාපය – තාප භෞතිකය, උෂ්ණත්වය, වායු හැසිරීම, චාලකවාදය, පදාර්ථයේ අවස්ථා විපර්යාස, තාප ගතික ක්‍රියාවලි, සහ විභාග ප්‍රශ්න විවරණප්‍රායෝගික සහ විභාග මගපෙන්වීම

10 in stock

? භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය – 04 වන ඒකකය (තාප භෞතිකය) තාපය – A/L Physics Thapaya Dr. Geekiyanage -Heat
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය – 04 වන ඒකකය Geekiyanage  Thapaya – තාපය  (තාප භෞතිකය) සඳහා සවිස්තරාත්මක සටහන්, විභාග ප්‍රශ්න, හා ප්‍රශ්න විවරණ ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් සම්පාදනය කරන ලදී. 2017 නව විෂය නිර්දේශයට අනුව සකස් කරන ලද මෙම ග්‍රන්ථය තාප භෞතික විද්‍යාවේ මූලික තොරතුරු අන්තර්ගත කරයි.

? මෙම ග්‍රන්ථයේ විශේෂතා:
 නව විෂය නිර්දේශයට අනුව සකස් කළ පූර්ණ පාඨමාලාව
සියලුම ප්‍රධාන සිද්ධාන්ත සහ විවරණ, උදාහරණ සහිතව
විවිධ මාදිලියේ ප්‍රශ්න හා පිළිතුරු (MCQ, ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න)
විභාග සඳහා සූදානම් වීමට මනා පෙරහුරුවක් සහිත පියවරෙන් පියවර විසඳන ලද උදාහරණ

? අන්තර්ගත ප්‍රධාන කොටස්:
? උෂ්ණත්වය සහ උෂ්ණත්වමිතිය
? ප්‍රසාරණය
? වායුවල හැසිරීම
? වායු පිළිබඳ චාලකවාදය
? තාපමිතිය
? පදාර්ථයේ අවස්ථා විපර්යාස
? වාෂ්ප
? තාපගතික ක්‍රියාවලි
? තාප සංක්‍රාමණය

මෙම Geekiyanage Thapaya Physics Book A/L භෞතික විද්‍යාව 12 ශ්‍රේණිය 04 වන ඒකකය – තාප භෞතිකය – තාපය පිළිබඳ සවිස්තරාත්මක මාර්ගෝපදේශයකි, සිසුන්ට විභාගයට සාර්ථකව සුදානම් වීමට උපකාරී වේ.

Weight 0.4 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Physics

Reviews

There are no reviews yet.

Be the first to review “Physics Geekiyanage | තාප භෞතිකය – unit 04”

Your email address will not be published. Required fields are marked *