Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
රු2,300.00
? Geekiyanage MCQ 2700 (MCQ 2500) Physics – 2720+ බහුවරණ ප්‍රශ්න ✅ විවරණ පිළිතුරු සමඟ ?නව විෂය නිර්දේශයට අනුකූලව
15 in stock (can be backordered)
? අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – සියලුම ඒකක සඳහා පුනරීක්ෂණ අභ්‍යාස පොත Geekiyanage MCQ 2700
2017 නව විෂය නිර්දේශයට අනුව 2720+ බහුවරණ ප්‍රශ්න සහ ඒවායේ විවරණ පිළිතුරු අන්තර්ගත වන ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් සම්පාදිත විශේෂිත ග්රන්ථයකි.
? මෙම පොත විශේෂිත වන්නේ:
✅ සියලුම ඒකක ආවරණය කරන MCQ ප්‍රශ්න 2720+ ක්
✅ සවිස්තර ලෙස විවරණය කළ පිළිතුරු
✅ ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක්ද සහිතව
✅ භෞතික විද්‍යාව සියලුම ඒකක සඳහා පුනරීක්ෂණ අභ්‍යාස සහ අභියෝගාත්මක ප්‍රශ්න
✅ සිසුන්ට ස්වයං අධ්‍යයනයක් සිදුකිරීමට උපකාරී වන ආකාරයෙන් සකස්කර ඇත
? අන්තර්ගත ප්‍රධාන භෞතික විද්‍යා ඒකක:
? මිනුම්
? යාන්ත්‍ර විද්‍යාව
? දෝලන හා තරංග
? තාප භෞතිකය
? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
? විද්‍යුත් ක්ෂේත්‍ර
? චුම්භක ක්ෂේත්‍ර
? ධාරා විද්‍යුතය
? ඉලෙක්ට්‍රොනික විද්‍යාව
? පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
? පදාර්ථ සහ විකිරණ
මෙම Geekiyanage MCQ 2700 ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විභාගට සූදානම් වීම සඳහා සංකීර්ණ කරුණූ සරලව මතක තබා ගැනීමට සහ විභාග රටාවට අනුකූලව පුහුණු වීමට සුදුසුම පොතකි.
Weight | 0.6 kg |
---|---|
Author | |
Grade | A/L |
Medium | |
Publisher | |
Subject | Physics |
Reviews
There are no reviews yet.