Physics P.Geekiyanage MCQ 2700 පුනරීක්ෂණ අභ්‍යාස (MCQ 2500)

රු2,300.00

? Geekiyanage MCQ 2700 (MCQ 2500) Physics2720+ බහුවරණ ප්‍රශ්නවිවරණ පිළිතුරු සමඟ ?නව විෂය නිර්දේශයට අනුකූලව

Available on backorder

? අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාවසියලුම ඒකක සඳහා පුනරීක්ෂණ අභ්‍යාස පොත Geekiyanage MCQ 2700

2017 නව විෂය නිර්දේශයට අනුව 2720+ බහුවරණ ප්‍රශ්න සහ ඒවායේ විවරණ පිළිතුරු අන්තර්ගත වන ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් සම්පාදිත විශේෂිත ග්‍රන්ථයකි.

? මෙම පොත විශේෂිත වන්නේ:
සියලුම ඒකක ආවරණය කරන MCQ ප්‍රශ්න 2720+ ක්
සවිස්තර ලෙස විවරණය කළ පිළිතුරු
ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක්ද සහිතව
භෞතික විද්‍යාව සියලුම ඒකක සඳහා පුනරීක්ෂණ අභ්‍යාස සහ අභියෝගාත්මක ප්‍රශ්න
සිසුන්ට ස්වයං අධ්‍යයනයක් සිදුකිරීමට උපකාරී වන ආකාරයෙන් සකස්කර ඇත

? අන්තර්ගත ප්‍රධාන භෞතික විද්‍යා ඒකක:
? මිනුම්
? යාන්ත්‍ර විද්‍යාව
? දෝලන හා තරංග
? තාප භෞතිකය
? ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර
? විද්‍යුත් ක්ෂේත්‍ර
? චුම්භක ක්ෂේත්‍ර
? ධාරා විද්‍යුතය
? ඉලෙක්ට්‍රොනික විද්‍යාව
? පදාර්ථයේ යාන්ත්‍රික ගුණ
? පදාර්ථ සහ විකිරණ

මෙම Geekiyanage MCQ 2700 ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විභාගට සූදානම් වීම සඳහා සංකීර්ණ කරුණූ සරලව මතක  තබා ගැනීමට සහ විභාග රටාවට අනුකූලව පුහුණු වීමට සුදුසුම පොතකි.

Weight 0.6 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Physics

Reviews

There are no reviews yet.

Be the first to review “Physics P.Geekiyanage MCQ 2700 පුනරීක්ෂණ අභ්‍යාස (MCQ 2500)”

Your email address will not be published. Required fields are marked *