Pesuru Econ | ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු

රු1,500.00

Pesuru Economics Past Papers Grade 13 – 2004-2024 පසුගිය විභාග  බහුවරණ සහ රචනා ප්‍රශ්න  පිළිතුරු සමඟ

7 in stock (can be backordered)

SKU: pesuru_16 Categories: , , Tag:

අ.පො.ස. උසස් පෙළ ආර්ථික විද්‍යාව (13 ශ්‍රේණිය) විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Economics Past Papers Grade 13. 2004 සිට 2024  දක්වා පසුගිය විභාග  බහුවරණ සහ රචනා ප්‍රශ්න  ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ. කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ආචාරිණී එන්.ඩී.මුතුතන්ත්‍රී (M.A.Econ Spec.PGDE) මහත්මිය විසින් සංස්කරණය කර ඇති පේසුරු ප්‍රකාශනයකි.

ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:

පළමු ග්‍රන්ථය
මුදල්, බැංකු හා මිල මට්ටම්
රාජ්‍ය ආර්ථිකය

දෙවන ග්‍රන්ථය
විදේශ වෙළෙඳාම හා මුල්‍ය
ආර්ථික වර්ධනය හා සංවර්ධනය, දරිද්‍රතාවය, ජනගහනය
ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති

තෙවන ග්‍රන්ථය
මුදල්, බැංකු හා මිල මට්ටම්
රාජ්‍ය ආර්ථිකය
විදේශ වෙළඳාම හා මුල්‍ය
ආර්ථික වර්ධනය හා සංවර්ධනය, දරිද්‍රතාවය, ජනගහනය
ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සහ ප්‍රතිපත්ති

සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද  ඇතුළත් වන අතර, කුඩා ග්‍රන්ථ කිහිපයක්  යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.

Weight 0.47 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Economics

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Econ | ආර්ථික විද්‍යාව 13 ශ්‍රේණිය පාඩම් අනුව වර්ගකල විභාග ප්‍රශ්න සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *