Pesuru Biology Structured | ජීව විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු

රු2,400.00

Pesuru Biology Structured Past Papers  – A/L ජීව විද්‍යාව විභාගයට සූදානම් වන සිසුන් සඳහා 1980 සිට 2024 දක්වා පසුගිය ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ නිවැරදි පිළිතුරු සවිස්තරාත්මකව ඉදිරිපත් කරන පේසුරු ප්‍රකාශනයක්.

19 in stock (can be backordered)

Pesuru Biology Structured Past Papers  අ.පො.ස. උසස් පෙළ (A/L) ජීව විද්‍යාව විභාගයට සූදානම් වන සිසුන් සඳහා අත්‍යවශ්‍ය මාර්ගෝපදේශයකි. 1980 සිට 2024 දක්වා පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු, ඒකක අනුව වර්ගීකරණය කර සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත.

පේසුරු ප්‍රකාශනයක් වන මෙය, විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති අතර, පාඩම් 14  අනුව වර්ගීකරණය කළ ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගත වේ. ✅ සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරුද ඇතුළත් වේ.

මෙම පොතේ විශේෂත්වය:

  • 1985 සිට 2024 දක්වා පසුගිය විභාග ප්‍රශ්න ඒකක අනුව වෙන් කරමින් ඇතුළත් කර ඇත.
  • සියලුම ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු සහ විවරණ
  • විෂය නිර්දේශයේ සියලුම පාඩම් 10 ආවරණය කර ඇත
  • කුඩා ග්‍රන්ථ කිහිපයක් ලෙස ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කල හැක.

Pesuru Biology Structured Past Papers  A/L ජීව විද්‍යාව විභාග සූදානමට අත්‍යවශ්‍ය සහ ප්‍රයෝජනවත් මාර්ගෝපදේශයකි!

Weight 0.6 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Biology

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Biology Structured | ජීව විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *