Pesuru Agriculture SEQ | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු

රු1,450.00

Pesuru Agriculture Structured Past Papers – 2000-2024  පසුගිය විභාග  ව්‍යුහගත රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතයි.

2 in stock

අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Agriculture Structured Past Papers. 2000 සිට 2024  දක්වා පසුගිය විභාග ව්‍යුහගත රචනා ප්‍රශ්න  සහ පිළිතුරු ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ. ජාතික පාසල් ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc.(Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇති පේසුරු ප්‍රකාශනයකි.

ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:

පළමු ග්‍රන්ථය
ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය
දේශගුණික සාධක
පාංශු පරිසරය හා බෝග වගාව
ශාක පෝෂණය
බිම් සැකසීම
ජල සම්පාදනය හා ජල වහනය

දෙවන ග්‍රන්ථය
ශාක කායික විද්‍යාව
ශාක ප්‍රචාරණය
ශාක අභිජනනය
පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
නිර්පාංශු වගාව
පළිබෝධ කළමනාකරණය

තෙවන ග්‍රන්ථය
ආහාර හා පෝෂණය
පසු අස්වනු තාක්ෂණය
සත්ත්ව පාලනය
කෘෂි ආර්ථික විද්‍යාව
තිරසාර කෘෂිකර්මය
කෘෂි සෞඛ්‍ය ගැටලු
කෘෂිකාර්මික අභියෝග

සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද  ඇතුළත් වන අතර, කුඩා ග්‍රන්ථ කිහිපයක්  යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.

Weight 0.59 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Agriculture

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Agriculture SEQ | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ ව්‍යුහගත ප්‍රශ්න සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *