Pesuru Agriculture Essay | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු

රු950.00

Pesuru Agriculture Essay Past Papers – 2000-2024  පසුගිය විභාග ✅ රචනා ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතයි.

1 in stock

අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Agriculture Essay Past Papers . 2000  සිට 2024  දක්වා පසුගිය විභාග රචනා ප්‍රශ්න ✅ සහ පිළිතුරු  ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ. ? ජාතික පාසල් ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc.(Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇති පේසුරු ප්‍රකාශනයකි.

ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:

ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය
දේශගුණික සාධක
පාංශු පරිසරය හා බෝග වගාව
ශාක පෝෂණය
බිම් සැකසීම
ජල සම්පාදනය හා ජල වහනය
ශාක කායික විද්‍යාව
ශාක ප්‍රචාරණය
ශාක අභිජනනය
පාලිත තත්ත්ව යටතේ බෝග වගාව
නිර්පාංශු වගාව
පළිබෝධ කළමනාකරණය
ආහාර හා පෝෂණය
පසු අස්වනු තාක්ෂණය
සත්ත්ව පාලනය
කෘෂි ආර්ථික විද්‍යාව
තිරසාර කෘෂිකර්මය
කෘෂි සෞඛ්‍ය ගැටලු
කෘෂිකාර්මික අභියෝග

 සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද  ඇතුළත් වන අතර, කුඩා ග්‍රන්ථ කිහිපයක්  යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.

Weight 1.5 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Agriculture

Reviews

There are no reviews yet.

Be the first to review “Pesuru Agriculture Essay | කෘෂි විද්‍යාව වර්ගීකරණය කළ රචනා ප්‍රශ්න සහ පිළිතුරු”

Your email address will not be published. Required fields are marked *