Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
රු800.00
Pesuru Agri MCQ Past Papers – 2000-2023 කාලයෙහි පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු අන්තර්ගතයි.
Out of stock
අ.පො.ස. උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරන Pesuru Agri MCQ Past Papers. 2000 සිට 2023 දක්වා පසුගිය විභාග බහුවරණ ප්‍රශ්න සහ පිළිතුරු ඒකක අනුව පැහැදිලිව වෙන් කර ඇතුළත් වේ. ජාතික පාසල් ආචාර්ය ලහිරු දිසානායක (M.Sc, B.Sc.(Agri) sp.) මහතා විසින් සංස්කරණය කර ඇති පේසුරු ප්‍රකාශනයකි.
ග්‍රන්ථ කට්ටලය තුළ අන්තර්ගත විෂය කරුණු:
පළමු ග්‍රන්ථය
ශ්‍රී ලංකාවේ කෘෂි සංවර්ධනය, දේශගුණික සාධක, පාංශු පරිසරය, ශාක පෝෂණය, බිම් සැකසීම, ජල සම්පාදනය
දෙවන ග්‍රන්ථය
ශාක කායික විද්‍යාව, ශාක ප්‍රචාරණය, ශාක අභිජනනය, පාලිත තත්ත්ව බෝග වගාව, නිර්පාංශු වගාව, පළිබෝධ කළමනාකරණය
තෙවන ග්‍රන්ථය
ආහාර හා පෝෂණය, පසු අස්වනු තාක්ෂණය, සත්ත්ව පාලනය, කෘෂි ආර්ථික විද්‍යාව, තිරසාර කෘෂිකර්මය, කෘෂි සෞඛ්‍ය ගැටලු, කෘෂිකාර්මික අභියෝග
සියලුම ප්‍රශ්න සඳහා පිළිතුරුද ඇතුළත් වන අතර, කුඩා ග්‍රන්ථ කිහිපයක් යටතේ ඒකක වෙන් කර ඇති නිසා පහසුවෙන් භාවිතා කළ හැක.
Weight | 0.15 kg |
---|---|
Author | |
Grade | A/L |
Medium | |
Publisher | |
Subject | Agriculture |
Reviews
There are no reviews yet.