ICT | පාඩම් අනුව වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

(1 customer review)

රු1,950.00

ICT Classified Past Papers – 2011-2024 Classified MCQ, structured essay, and essay questions ✅ with answers

35 in stock

අ.පො.ස. උසස් පෙළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇති ICT Classified Past Papers. 2011 සිට 2024 දක්වා සියලුම පසුගිය ප්‍රශ්න, බහුවරණ, ව්‍යුහගත හා රචනා ප්‍රශ්න ඇතුළත් වන අතර, ඒවා පිළිතුරුද අන්තර්ගත වේ.

ICT Classified Past Papers ප්‍රශ්නෝත්තර කට්ටලය පාඩම් 13ට වර්ගීකරණය කරමින් කුඩා ග්‍රන්ථ 09ක් යටතේ පරිහරණයට පහසු ලෙස සකස් කර ඇත.

ග්‍රන්ථ වල අන්තර්ගත විෂය කරුණු:

පළමු ග්‍රන්ථයතොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ මූලික සංකල්ප, පරිගණකය හැඳින්වීම
දෙවැනි ග්‍රන්ථයදත්ත නිරූපණය, අංකික පරිපථවල මූලිකාංග
තෙවන ග්‍රන්ථයපරිගණක මෙහෙයුම් පද්ධති
සිව්වැනි ග්‍රන්ථයදත්ත සන්නිවේදනය සහ ජාලකරණය
පස්වැනි ග්‍රන්ථයපද්ධති විශ්ලේෂණය සහ පිරිසැලසුම
හයවැනි ග්‍රන්ථයදත්ත සමුදාය කළමනාකරණය
හත්වැනි ග්‍රන්ථයක්‍රමලේඛකරණය
අටවැනි ග්‍රන්ථයවෙබ් අඩවි සංවර්ධනය
නවවැනි ග්‍රන්ථයසාර්ව අන්තර්ජාලය, ව්‍යාපාරය තුළ ICT භාවිතය, නව නැඹුරු සහ අනාගත දිශානති

මෙම ප්‍රශ්නෝත්තර ජනිත් කුමාරසිංහ (B.Sc.(Hons) in IT – University of Moratuwa) මහතා විසින් සම්පාදනය කර ඇත.

Weight 0.4 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

ICT

1 review for ICT | පාඩම් අනුව වර්ගීකරණය කළ පසුගිය ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

  1. Kavinda Jayakody (verified owner)

    Highly Recommend ✔

Add a review

Your email address will not be published. Required fields are marked *