Physics Geekiyanage | ඉලෙක්ට්‍රොනික විද්‍යාව – unit 09

රු1,200.00

? Geekiyanage Electronics  Physics – 09 වන ඒකකය – ඉලෙක්ට්‍රොනික විද්‍යාවA/L භෞතික විද්‍යාව 09 වන ඒකකය සම්පුර්ණයෙන්ම ආවරණය කරන සවිස්තරාත්මක ග්‍රන්ථය ✅ විභාග ප්‍රශ්න සහ පිළිතුරු ඇතුළත් ✅ ගුරු-සිසුන් සඳහා වඩාත් ප්‍රයෝජනවත් ?

18 in stock (can be backordered)

? අ.පො.ස. (උ/පෙ) භෞතික විද්‍යාව – 09 වන ඒකකය – ඉලෙක්ට්‍රොනික විද්‍යාව – Geekiyanage Electronics Physics

නව විෂය නිර්දේශයට අනුව ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචිත Geekyanage Electronics ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව 09 වන ඒකකයට අදාළ සියලු සිද්ධාන්ත සහ ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය පුළුල් විස්තර සහිතයි.

? ග්‍රන්ථයේ විශේෂත්වය:

සියලුම විෂයමය කරුණු පැහැදිලිව විස්තර කර ඇත
A/L විෂය නිර්දේශයෙහි 09 වන ඒකකය (ඉලෙක්ට්‍රොනික විද්‍යාව) මුළුමනින්ම ආවරණය කරයි
නව විෂය නිර්දේශයට අනුකූලව සකස් කර ඇත
විභාග ප්‍රශ්න හා පිළිතුරු, විස්තරාත්මක උදාහරණ ඇතුළත් වේ
කරුනු පැහැදිලි කිරීම සඳහා අවශ්‍ය රූපසටහන් සහ සටහන් ඇතුළත් වේ
සිසුන්ට වඩා පහසුවෙන් ඉගෙන ගැනීමට උපකාරී වන සේම, ගුරුවරුන්ටත් ඉගැන්වීමේදී උපයෝගී වේ

? අර්ධ සන්නායක
? සන්ධි දියෝඩ
? ට්‍රාන්සිස්ටර
? සංගෘහිත පරිපථ
? කාරකාත්මක වර්ධක
? සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව – තාර්කික ද්වාර

මෙම Geekiyanage Electronics Physics 09 වන ඒකකය – ඉලෙක්ට්‍රොනික විද්‍යාව ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා අත්‍යවශ්‍ය ග්‍රන්ථයකි, විභාග සූදානම් වීම සඳහා සහ ගුරු-සිසු දෙපාර්ශවයටම ඉගෙනීම පහසු කරයි.

Weight 0.24 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Physics

Reviews

There are no reviews yet.

Be the first to review “Physics Geekiyanage | ඉලෙක්ට්‍රොනික විද්‍යාව – unit 09”

Your email address will not be published. Required fields are marked *