Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.


Contact No
070 570 9983

Work Hours
Everyday: 9.30AM - 6.30PM

Physics Geekiyanage | දෝලන සහ තරංග අභ්‍යාස

රු1,600.00

? Geekiyanage Dolana Ha Tharanga Physics1975-2021/22 විභාග ප්‍රශ්න 338+ ආදර්ශ ප්‍රශ්න 387 | මුළු ප්‍රශ්න 725සවිස්තරාත්මක පිළිතුරු සහ විවරණ

9 in stock

? භෞතික විද්‍යාව – දෝලන සහ තරංග අභ්‍යාසDolana Ha Tharanga Geekiyanage Physics
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව – දෝලන සහ තරංග සඳහා ආදර්ශ ප්‍රශ්න සහ විභාග ප්‍රශ්න (1975-2021/2022) එකට එකතු කර ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් සවිස්තරාත්මකව සම්පාදිත පුනරීක්ෂණ පොතකි.

? මෙම ග්‍රන්ථයේ විශේෂතා:
1975-2021(22) දක්වා වසර 47ක A/L භෞතික විද්‍යාව විභාග ප්‍රශ්න 338
ආදර්ශ ප්‍රශ්න 387ක් සහ මුළු ප්‍රශ්න ගණන 725ක්
බහුවරණ (MCQ) – 610 | ව්‍යුහගත රචනා – 40 | කෙටි රචනා – 38 | රචනා – 37
සියලුම ප්‍රශ්න පිළිතුරු සහ විභාග වර්ෂයද සමඟ පැහැදිලිව දක්වා ඇත
අවශ්‍ය තැන්වල පැහැදිලි රූප සටහන් සහිත වීම

? අන්තර්ගත ප්‍රධාන කොටස්:
? සරල අනුවර්තී චලිතය
? තරංග චලිතය
? තන්තුවල ඇතිවන ස්ථාවර තරංග
? වායු තුළ තරංග
? ඩොප්ලර් ආවරණය
? ධ්වනිය නිපදවීම සහ ප්‍රචාරණය
? විද්‍යුත් චුම්බක තරංග

මෙම Geekiyanage Dolana Ha Tharanga Physics A/L භෞතික විද්‍යාව – දෝලන සහ තරංග විභාග සූදානම සඳහා අත්‍යවශ්‍ය මාර්ගෝපදේශයකි, සිසුන්ට විභාගයට සාර්ථකව සුදානම් වීමට උපකාරී වේ.

Weight 0.5 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Physics

Reviews

There are no reviews yet.

Be the first to review “Physics Geekiyanage | දෝලන සහ තරංග අභ්‍යාස”

Your email address will not be published. Required fields are marked *