Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.


Contact No
070 570 9983

Work Hours
Everyday: 9.30AM - 6.30PM

Physics | Geekiyanage ආදර්ශ බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර

රු2,000.00

? Geekiyanage adarsha bahuwarana ha wyuhagatha | Model Papers MCQ & SEQ Physicsභෞතික විද්‍යාව ආදර්ශ බහුවරණ හා ව්‍යුහගත රචනා විවරණ සහ පිළිතුරු සමඟ

14 in stock

? භෞතික විද්‍යාව ආදර්ශ බහුවරණ හා ව්‍යුහගත Geekiyanage Adarsha bahuwarana ha wyuhagatha Geekiyanage Physics Model Papers MCQ & Structured Essay
අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විෂයට අදාළ ආදර්ශ බහුවරණ (MCQ) සහ ව්‍යුහගත රචනා (SEQ) ප්‍රශ්නෝත්තර ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් සම්පාදිත අත්‍යවශ්‍ය පුනරීක්ෂණ මාර්ගෝපදේශයකි.

? මෙම ග්‍රන්ථය විශේෂිත කරන්නේ:
භෞතික විද්‍යාව සදහා ආදර්ශ බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න
MCQ ප්‍රශ්නවලට සවිස්තර විවරණ සහිත පිළිතුරු
ව්‍යුහගත ප්‍රශ්න සඳහා නිවැරදි පිළිතුරු සහිත විවරණ
ආදර්ශ බහුවරණ ප්‍රශ්න පත්‍ර 10ක්
ආදර්ශ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍ර 10ක්
නියමිත කාලය තුළ නිවැරදි පිළිතුරු ලිවීමේ පුහුණුව ලබාදීම
විභාග රටාවට හා ලකුණු පටිපාටියට ගැලපෙන ප්‍රශ්න අන්තර්ගතය

? අන්තර්ගත ප්‍රධාන කොටස්:
? භෞතික විද්‍යාව බහුවරණ ප්‍රශ්න පුහුණුව සඳහා ආදර්ශ ප්‍රශ්න 10
? ව්‍යුහගත රචනා ප්‍රශ්න පුහුණුව සඳහා ආදර්ශ ප්‍රශ්න 10
? සියලුම MCQ ප්‍රශ්නවල විවරණ සහ පිළිතුරු
? ව්‍යුහගත රචනා ප්‍රශ්නවල පිළිතුරු සහ විවරණ

මෙම Geekiyanage adarsha bahuwaranaha ha wyuhagatha Model Papers MCQ & SEQ ග්‍රන්ථය අ.පො.ස. උසස් පෙළ භෞතික විද්‍යාව විභාග සූදානමට වඩාත් වටිනා මාර්ගෝපදේශයක් වන අතර, සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද  අත්‍යවශ්‍ය ග්‍රන්තයක්වේ.

Weight 0.6 kg
Author

Grade

A/L

Medium

Publisher

Subject

Physics

Reviews

There are no reviews yet.

Be the first to review “Physics | Geekiyanage ආදර්ශ බහුවරණ සහ ව්‍යුහගත රචනා ප්‍රශ්නෝත්තර”

Your email address will not be published. Required fields are marked *