Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
Address
17/D/1/1, Stanly Thilakarathna Mawatha, Nugegoda.
Contact No
070 570 9983
Work Hours
Everyday: 9.30AM - 6.30PM
රු1,700.00
10 in stock (can be backordered)
කාබනික රසායනයේ නිහඬ සාක්ෂි📔 (Organic Chemistry)
🔹පොත වැදගත් වන්නේ කාටද?
උසස් පෙළ විද්‍යා/ගණිත විෂයධාරා වලින් උසස් පෙළ ලියන්න ඉන්න දරුවන්ට වගේම උසස්පෙළ විභාගයට වරක් හෝ දෙවරක් පෙනී ඉදලා සරසවි වරම් ලබන්න බැරි වූ දරුවන්ට
🔹පොතේ තියෙන විශේෂත්වය කුමක්ද?
1. හයිඩ්‍රොකාබන ආශ්‍රිත ප්‍රතික්‍රියා ඇතුළත් පරිවර්තන
2. හැලජනීකෘත හයිඩ්‍රොකාබන ආශ්‍රිත පරිවර්තන
3. ඔක්සිජන් අඩංගු කාබනික සංයෝග ආශ්‍රිත පරිවර්තන
4. නයිට්‍රජන් අඩංගු කාබනික සංයෝග ආශ්‍රිත පරිවර්තන
ලෙස පරිච්ඡේද වශයෙන් වෙන් කළ පරිවර්තන 225 ක් පිළිතුරු සහ විවරණ සහිතව අඩංගුය.
6. විභාග මට්ටමේ පරිවර්තන 50ක් පිළිතුරු සහ විවරණ සහිතව
7. කාබනික රසායනයේ ප්‍රතික්‍රියා සාරාංශ කොට ඇත.
| Weight | 0.0 kg |
|---|---|
| Grade | A/L |
| Medium | |
| Publisher | |
| Subject | Chemistry |
Reviews
There are no reviews yet.