උසස් පෙළ විභාගය සඳහා සූදානම් වන ඔබ සදහාම සකස් කරන ලද ස්වයං අධ්‍යනය සටහන්, කෙටි සටහන්, ප්‍රශ්නාවලි (Quizzes), වර්ගීකරණය කල ප්‍රශ්න හා පාඩ්ම් වල වීඩියෝ මාලාවක් School Paper Bank E-Learning platform එක යටතේ නොමිලේම ඔබට ලබාදීමට අපි සැලසුම් කර ඇති අතර මෙහි මූලික අදියරක් ලෙස පහත පාඩම් මාලව ඉදිරිපත් කර ඇත. ඒ පිලිබදව ඔබගේ අදහස් හා යෝජනා අනුව ඉදිරි පාඩම් මාලාවන් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තුවන්නෙමු

අස්ථි පද්ධතිය - මානව හිස් කබලේ ව්‍යූහය

Welcome to your Biology Test 01

1. හිස්කබලේ මුලු අස්ථි සංඛ්‍යාව වන්නේ,

2. කපාලයට අයත් අස්ථි සංඛ්‍යාව වන්නේ,

3. හිස්කබලේ චලනය කල හැකි එකම අස්ථිය වන්නේ,

4. අස්ථි යුගලයක් නොපවතින්නේ,

5. A,B,C,D,E,F නම් කරන්න.

6. පහත රූපයේ දැක්වෙන ප්‍රසර නිවැරැදි ව නම් කරන්න.

7. හිස් කබලේ චලනය කල හැකි එකම අස්ථිය නම් කරන්න